දේශීය

තවත් පොලිස් බලප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, හෙම්මාතගම, බුලත්කොහුපිටිය යන පොලිස් බල ප්‍රදේශ සහ ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයත් හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ මත කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයත් හුදකලා කිරීමට පියවර ගත් බව කොවිඩ් -19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *