දේශීය

බේරුවල රෝහලේ දන්ත වෛද්‍යවරයෙකුට කොරෝනා

බේරුවල ප්‍රාදේශීය රෝහලේ දන්ත වෛද්‍යවරයෙකුට නව කොවිඩ් 19 වෛරසය ආසාදන වී ඇතැයි හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

එම වෛද්‍යවරයාට මෙන්ම රෝහලේ කණිෂ්ඨ කාර්යය මණ්ඩල සේවයෙකුට ද කොවිඩ් 19 වෛරසය ශරීරගත වී ඇතැයි හඳුනාගෙන තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *