අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉසුරුපාය ගොඩනැගිල්ල තාවකාලිකව වසා දැමේ
කොවිඩ් ආසාදිත රෝගියෙක් පැමිණි බවට හඳුනාගැනීමෙන් පසු අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉසුරුපාය ගොඩනැගිල්ල තාවකාලිකව වසා දමා ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරන්නේ විෂබීජහරණ කටයුතු නිමවන තෙක් ඉසුරුපාය ගොඩනැගිල්ල වසා තැබීමට නියමිත බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
