දේශීය

ඇඳිරිනීතිය කඩකළ තවත් පුද්ගලයින් 180ක් අත්අඩංගුවට

ඊයේ (02) දිනයේ දී නිරෝධායන ඇඳිරිනීතිය කඩකළ තවත් පුද්ගලයින් 180දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව මේ දක්වා නිරෝධායන ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 1,992දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ දිනයේ දී පොලිස් භාරයට ගෙන ඇති රථ වාහන 25ත් සමඟ මේ වන විට රථ වාහන 307ක් පොලිස් භාරයට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *