දෙවනවාර පාසල් නිවාඩුව සති 02කින් දීර්ඝ කෙරේ
03වන වාරය සඳහා පාසැල් ආරම්භ කිරීම තවත් සති දෙකකින් දීර්ඝ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.
ඒ අනුව නොවැම්බර් 9 වැනි සඳුදා ආරම්භ වීමට නියමිතව තිබූ තෙවනි පාසල් වාරය 23 වැනි සඳුදා තෙක් දීර්ඝ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
