බේරුවල ප්‍රාදේශීය රෝහලේ දන්ත වෛද්‍යවරයෙකුට නව කොවිඩ් 19 වෛරසය ආසාදන වී ඇතැයි හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
එම වෛද්‍යවරයාට මෙන්ම රෝහලේ කණිෂ්ඨ කාර්යය මණ්ඩල සේවයෙකුට ද කොවිඩ් 19 වෛරසය ශරීරගත වී ඇතැයි හඳුනාගෙන තිබේ.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.