බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවයි
කොරෝනා ව්‍යාප්ති හේතුවෙන් බස්නාහිර පළාත තුළ මේ වන විටත් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතා දමා ඇති අතර නැවත දැනුම් දෙන තුරු වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තවදුරටත් අත්හිටුවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
එසේ වුවත් www.motortraffic.wp.gov.lk වෙබ් අඩවියට පිවිස online මාර්ගයෙන් ආදායම් බලපත්‍ර ලබා ගත හැකියි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
