සිය දිවි නසාගත් තරුණයා සිටි ගම්මානය හුදකලා කෙරේ
පසුගිය දිනක පානදුර ෆොන්සේකා මාවතේ සිය දිවි නසාගත් තරුණයාගේ අවමංගල උත්සවයට සෞඛ්‍ය උපදෙස් නොතකා සහභාගී වූ ප්‍රදේශවාසීන් මේ වන විට ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.
එම පුද්ගලයාගේ මරණ පරීක්ෂණයෙන් ඔහු කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වූ නිසා එම ප්‍රදේශයේ පවුල් 50ක් පමණ මෙසේ නිරෝධායනයට යොමු කර ඇති අතර එම ගම්මානය මේ වන විට හුදකලා කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
