තවත් කොවිඩ් ආසාදිතයින් 765ක් සුවය ලබයි
කොවිඩ් වෛරසය ආසාදනය වී රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 6,305ක් අතරින් ආසාදිතයින් 765ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යශය සඳහන් කරයි.
ඒ අනුව මේ වන විට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 6,623ක් වන අතර මේ වන විට රෝහල් තුළ ප්‍රතිකාර ලබන සමස්ත ආසාදිතයින් ගණන 5,540ක් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
