දේශීය

තවත් කොවිඩ් මරණ 05ක් වාර්තා වේ

මෙරටින් තවත් කොවිඩ් මරණ 05ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ 29ක් දක්වා ඉහළ යන ලදි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *