ඉටුකම ශේෂය මිලියන 1693 දක්වා ඉහළට
කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ඉටුකම ශේෂය රුපියල් මිලියන 1693ක් දක්වා ඉහළ ගොස් තිබේ.
පෞද්ගලිකව හා ආයතනිකව ලැබෙන සෘජු තැන්පතු සහ පරිත්‍යාග හේතුවෙන් එම අරමුදලේ ශේෂය ඉහළ ගොස් ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ඊයේ (04) එම අරමුදල සඳහා ලක්ෂ 75ක පමණ මුදලක් ද ජනාධිපතිවරයා වෙත පිරිනමා තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
