ගෝලීය නවතම තතු – COVID -19
ලොව පුරා සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 48,422,013ක් දක්වා ඉහළ ගොස් ඇත.
ආසාදිතයින් 34,671,485ක් මේ වන විට සුවය ලබා ඇති අතර ගෝලීය මරණ 1,230,786ක් වාර්තා වේ.
දෛනික ආසාදිතයින් ලක්ෂය ඉක්මවා යන ඇමරිකාව මේ වන විට ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තාවන රට ලෙස සඳහන් වේ.
මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් 12,187ක් දක්වා ඉහළ ගොස් ඇත.
රෝහල් තුළ ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 6,305ක් වන අතර සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 5,858ක් වේ. වාර්තා වන මරණ සංඛ්‍යාව 24ක් ය.
මේ වන විට ශ්‍රී ලංකාව ගෝලීය කොවිඩ් ආසාදිත රටවල් ලැයිස්තුව අතුරින් 107වන තැන පසුවන බව වාර්තා වී ඇත.
COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
