කොරෝනා වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 563 දෙනෙකු අද ( 06 ) සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ථ රෝගීන් සංඛ්‍යාව 7186ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Please follow and like us:
Like this:
Like Loading...
Related