දේශීය

බදුගම නව ජනපදය යළි විවෘත කරයි

කළුතර දිස්ත්‍රික්කයේ බදුගම නව ජනපදය  හුදකලා කර තිබූ  අතර එම ජනපදය යළි විවෘත කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කොරෝනා වෛරස තත්ත්වය සළකා බදුගම නව ජනපදය හුදකලා කිරීමට ඉකුත් 18වන දා තීරණය කර තිබුණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *