සහල් වැඩි මිලට අලෙවිකරන වෙළෙඳුන් වැටලීම සඳුදා සිට ආරම්භ කෙරේ
වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ සහල් අලෙවි කිරීම සඳහා උපරිම මිල ගණන් නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයට පටහැනිව කටයුතු කරන වෙළෙඳුන්ට එරෙහිව ලබන සඳුදා සිට නෛතික ක්‍රියාමාර්ග ගැනීම ආරම්භ කරන බවයි.
අදාළ වැටලීම් සිදුකිරීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරින් වෙළෙඳපොළ වෙත යොමු කිරීමට සැලසුම් කර ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
