හොරණ ගෝනපොළ වැල්මිල්ල ප්‍රදේශයේ කාන්තාවන් තිදෙනෙකුට කොවිඩ්
පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් තවත් කොවිඩ් ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වේ.
හොරණ ගෝනපොළ වැල්මිල්ල ප්‍රදේශයේ නිරෝධායනය වෙමින් සිටි කාන්තාවන් තිදෙනෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවත් එම කාන්තාවන් අතර 90හැවිරිදි කාන්තාවක් සිටින බවත් වාර්තා වී ඇත.
සෞඛ්‍ය අංශ පවසන්නේ මේ වන විට මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ වාර්තා වූ සමත ආසාදිතයින් සංඛ්‍යාව 9,096ක් බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
