කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානය විවෘතයි
මැණික්කුඹුර ආර්ථික මධ්‍යස්ථානය අද විවෘත කෙරුණා. අද උදේ වරුව වන විට එළවළු තොග විශාල වශයෙන් ලැබුණු බව එම මධ්‍යස්ථානයේ වෙළදාම් කරන ව්‍යාපාරිකයෝ පැවසුවා.
පසුගිය දිනවල කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයට එළවළු ලැබීමේ විශාල අඩුවක් පැවති නමුත් අද දිනයේ එළවළු තොග විශාල වශයෙන් රැගෙන ඒම නිසා දැඩි වාහන තදබදයක් ද පැවතුනා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
