බෝගම්බර 7කට කොවිඩ්
බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් 7 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත.
වෛරසය ආසාදනය වූ එම රැඳවියන් 7දෙනා වැලිකන්ද වෙත ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව බන්ධනාගාර බලධාරීන් සඳහන් කරන ලදි.
මහනුවර බෝගම්බර පිහිටි පැරණි බන්ධනාගාර ගොඩනැගිල්ල නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීමට තීරණය කර ඇති අතර කොවිඩ් අවදානම් සහිත රැඳවියන් එහිදී නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීම පියවර ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
