මෙරට 30වන කොවිඩ් මරණය -23 හැවිරිදි තරුණයෙක්
ඊයේ (06) මෙරට 30වන කෙවිඩ් මරණය වාර්තා විය.
කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී (05) දා මිය ගිය මෙම පුද්ගලයා මෝදර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක් වේ.
මරණයට හේතුව ලෙස දක්වා සිටියේ මෙම තරුණයාට දියවැඩියා රෝගයේ සංකූලතා සමග කොවිිඩ් වෛරසය ආසාදනය වීමයි.
ඊට අදාළ නිවේදනය පහතින් දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
