සහරාන්ගේ බිරිඳට කොවිඩ්
ඊයේ (06) වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 23 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතීක ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටි.
එම කාන්තා රැඳවියන් 23 දෙනා අතර සහරාන් හෂිම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා ද සිටින බව තහවුරු විය.
සහරාන් හෂිම්ගේ බිරිඳ හා අනෙක් රැඳවියන් 22දෙදෙනා මේ වන විට නිරෝධායන වැලිකන්ද යොමු කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
