අබුඩාබි, කටාර් හා ඉන්දියාවේ සිර වී සිටි ශ්‍රී ලාංකිකයින් 30 දෙනෙක් අද දිවයිනට
විදෙස්ගතව සිර වී සිටි ශ්‍රී ලාංකිකයින් 30 දෙනෙක් අද දිවයිනට පැමිණ ඇත.
අබුඩාබි, කටාර් හා ඉන්දියාවේ සිට මෙම පිරිස පැමිණ ඇති බවත් ඔවුන් සියලු දෙන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවත් කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් පැවසීය.
11,824ක් පමණ ඊයේ දින PCR පරීක්ෂණ සිදු කර ඇති අතර මේ වනවිට මෙරට තුළ PCR පරීක්ෂණ පන් ලක්ෂ අසූ දහස ඉක්මවා සිදු කර ඇති බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
