දේශීය

ඇඳිරි නීති කඩ කළ තවත් පුද්ගලයින් 150ක් අත්අඩංගුවට

ගෙවුණු පැය 24 තුළ ඇඳිරි නීති කඩ කළ පුද්ගලයින් 150ක් අත්අඩංගුවට ගෙන ඇත.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ තවදුරටත් නිරෝධායන ඇඳිරි නීතිය කඩකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර උපරිමයෙන් ගන්නා බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *