ගෝලීය නවතම තතු – COVID -19
ලොව පුරා මේ වන විට කොවිඩ් වෛරසයට ගොදුරු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 49,666,502ක් වේ.
ඉන් ආසාදිතයින් 35,253,396ක් මේ වන විට සුවය ලබා ඇති අතර 1,248,779දෙනෙක් මරණයට පත්ව ඇත.
දිනෙන් දින ගෝලීය මට්ටමෙන් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යන අතර මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ද 12,970ක් දක්වා ඉහළ යන ලදි.
ආසාදිතයින් 7,186ක් පූර්ණ සුවය ලබා ඇති අතර මේ වන විටත් ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 5,754ක් වේ. වාර්තා වන මරණ සංඛ්‍යාව 30කි.
COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
