දේශීය

කාර්යාල දුම්රිය ධාවනය හෙට සිට මෙහෙමයි

හුදකලා ප්‍රදේශ ලෙස නම්කර ඇති පොලිස් බල ප්‍රදේශයන්හී දුම්රිය නතර කිරීමකින් තොරව හෙට (09) සිට ධාවනය කිරීමට තීරණය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් හෙට සිට උදෑසන සහ පස්වරුවේ කාර්යාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.

දුම්රිය නතර නොකරන හුදෙකලා ප්‍රදේශ පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *