අධිවේගී මාර්ග පිවිසුම් හෙට විවෘතයි
හෙට (09) බස්නාහිර පළාතට පිවිසෙන සහ පිටවන සියලු අධිවේගී මාර්ග පිවිසුම් විවෘතව තබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
අධිවේගී මාර්ග පිවිසුම්වල පොලිස් නිලධාරීන් රඳවා ඇති බවත් යම් අධීක්ෂණයක් සිදුකිරීමට සැළසුම් කර ඇති බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
