පාර්ලිමේන්තු කටයුතු පිළිබද තේරීම් කාරක සභාව අද රැස්වේ
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබද තේරීම් කාරක සභාව අද රැස්වීමට නියමිතයි. අද පස්වරු 2.00 පැවැත්වීමට නියමිත මෙම කාරක සභාව සදහා කාරක සභික මන්ත්රීවරුන් සියලුදෙනාම සහභාගිවන්නට නියමිතයි.
17 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අය වැය ලේඛනය සම්බන්ධයෙන් අද රැස්වන කාරක සභාව සාකච්ඡා කිරීමට නියමිතයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
