දේශීය

බස්නාහිර පොලිස් නිලධාරීන් 250ට කොවිඩ්

කොවිඩ් – 19 වෛරසය බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්ත නිලධාරීන් 256 දෙනෙකුට ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇත.

බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ ඉන් නිලධාරීන් 6දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර නිලධාරීන් 250දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි.

බස්නාහිර පළාතේ 317 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇති නිලධාරීන් සංඛ්‍යාව 1,447කි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *