ආසාදිතයින් 595ක් පූර්ණ සුවය ලබා අද රෝහල්වලින් පිටවෙයි
කොවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි සමස්ත ආසාදිතයින් 5,609දෙනා අතුරින් ආසාදිතයින් 595ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් අද පිටව ගිය බව වාර්තා වේ.
ඒ අනුව මේ වන වට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 8,880ක් වේ.
කොවිඩ් වෛරසය ආසාදනය වූ සමස්ත ආසාදිතයින් 13,929ක් වන අතර මේ වන විට ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 5,014ක් බව සඳහන් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
