ප්‍රවීණ ගායක ඩබ්. ඩී ආරියසිංහ මහතායේ හඬ නිහඬ වෙයි
අද (09) ප්‍රවීණ ගායන ශිල්පි ඩබ්ලිව්. ඩී ආරියසිංහ මහතා අභාවප්‍රාප්ත වී ඇත.
64 වන වියේ පසු වූ ඔහු දීර්ඝ කාලයක් තිස්සේ රෝගාතුරව සිටි බවට ආරියසිංහ මහතාගේ පවුලේ ඥාතීන් සඳහන් විසින් සඳහන් කර ඇත.
ප්‍රවීණ සංගීතවේදියෙක් හා ප්‍රවීණ ගායකයෙක් ලෙස ආරියසිංහ මහතා, මා ළඟටම තව ලංවෙලා, හිත නාඳුන්න කිරිල්ලි, මහ වැස්සට පෙර, තිසර තුඩට, වැනි ගීත ගායනයෙන් රසික සිත් තුළ නවා තැන් ගන්නා ලදි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
