දේශීය

මෙරට 35වන කොවිඩ් මරණය

පසු ගිය දිනෙක හෘදයාබාධයක් හේතුවෙන් 78 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් ඇත.

පස්චාත් මරණ පරීක්ෂණයේ දී එම පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු වී තිබේ.

ඒ අනුව ඊයේ (08) 35වන මෙරට කොවිඩ් මරණය ලෙස මෙය වාර්තාවේ.

රෝහලට ඇතුළත් කරන විටත් එම පුද්ගලයා මියගොස් සිටි බවත් පස්චාත් මරණ පරීක්ෂණයේ දී එම පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වූ බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

ඊට අදාළ නිවේදනය පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *