විදේශීය

මියන්මාර මහ මැතිවරණය අවසන් – අවුන් සාන් සු කී ඉදිරියෙන්

පසුගි දා මියන්මාරයේ පැවති මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අරභා ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ වන විට නිකුත් වී ඇති ප්‍රතිඵලවලට අනුව මියන්මාර පාලක ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ නායිකා අවුන් සාන් සු කී ඉදිරියෙන් සිටින බවයි.

මෙම මැතිවරණය සඳහා ඡන්දදායකයින් මිලියන 37.3ක් ඡන්දය භාවිතකිරිම සඳහා සුදුසුකම් ලබා ඇති අතර පවතින කොවිඩ් වෛරස තත්වයේ වුවද විශාල පිරිසක් තම ඡන්දය ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *