දේශීය

මෙරට 36වන කොවිඩ් මරණය වාර්තා වේ

මෙරට 36වන කොවිඩ් මරණය ඊයේ (09) වාර්තා විය.

කඳාන ප්‍රදේශයේ සිටි 84 හැවිරිදි මෙම කාන්තාව පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබා ඇති අතර IDH රෝහල වෙත මාරු කර යවා එම රෝහලේ දී ඇය මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් ප්‍රකාශ කර ඇත.

මෙම කාන්තාව දිර්ඝ කාලයක් තිස්සේ රෝගාතුරුව සිට ඇති අතර මිය යාමට ආසන්නතම හේතුව ලෙස සඳහන්  ඇත්තේ කොවිඩ් නිවුමෝනියා තත්ත්වයට පැමිණීමයි.

ඒ සඳහා නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *