කොවිඩ් මරණ සමාලෝචනය කිරීමට කමිටුවක්
පසුගිය දින කිහිපය තුළ සිදු වූ කොවිඩ් මරණ සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර තිබේ.
පසුගිය දින කිහිපය තුළ දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කළ ඉල්ලීම්වල ප්‍රතිඵලයක් ලෙස ඊයේ ( 09 ) සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා මෙම සමාලෝචන කමිටුව පත් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ඉතා කෙටි කාලයක් තුළ සිදු වූ මරණ 23න් 50%ක් ම නිවාස තුළදී සිදුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ශෙනාල් ප්‍රනාන්දු මහතා පවසයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
