තවත් ලාංකිකයින් 35ක් දිවයිනට
මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් රටවල සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 35 දෙනෙකු අද ( 10 ) දිවයිනට පැමිණ ඇත.
අබුඩායි සිට 12 දෙනෙකු සහ කටාර් සිට 23 දෙනෙකු දිවයිනට පැමිණි බව කටුනායක ගුවන් තොටුපළ කාර්යභාර කළමනාකාරවරයා පවසයි.
ඔවුන් සියලු දෙනා නිරෝධායන කටයුතු සඳහා යොමුකිරීමට නියමිතව ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
