මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවකයෙක්ට කොවිඩ්
මතුගම ප්‍රදේශයෙන් කොවිඩ් වෛරස ආසාදිතයින් බහුලව හමුවීමත් සමඟ මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවකයන්ගේ ද PCR පරීක්ෂණ කර තිබේ.
මෙසේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සිදු කළ PCR පරීක්ෂණ වලට අනුව එහි සේවය කළ සුළුසේවකයෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
එම කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා කාර්ය මණ්ඩලයද මේ වනවිට නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
