දේශීය

මේ වන විට මෙරට කොවිඩ් තතු

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 14,285ක් වන අතර සුවය ලැබූ ආසදිතයින් ගණන 8,880ක් වේ.

ආසාදිතයින් 5,369ක් මේ වන විටත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන අතර වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 36ක් වේ.

අද වන විට ගෝලීය කොවිඩ් වෛරසය ව්‍යාප්ත වූ රටවල් ලැයිස්තුවේ ශ්‍රී ලංකාව 103වන තැනට පැමිණ ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *