සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් 9,537ක් දක්වා ඉහළට
මෙරට කොවිඩ් ආසාදිතයින් 657 දෙනෙකු අද (10 ) පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 9,537ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වන විට ආසාදියින් 4,712 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
