ක්‍රීඩා

IPL අවසන් මහා තරගය අදයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (10) මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී  පැවැත්වීමට නියමිතයි.

ඒ, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතරයි.

මුම්බායි කණ්ඩායම මීට පෙර අවස්ථාවන් පහක දී අවසන් මහා තරගයට තරග වැදීමට සුදුසුකම් ලබා ඇති අතර දිල්ලි කණ්ඩායම අවසන් මහා තරගයකට තරග වැදීමට සුදුසුකම් ලැබුවේ පළමු වරටයි.

රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් මුම්බායි කණ්ඩායමත් ෂියර්ස් අයියර්ගේ නායකත්වයෙන් යුත් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමත් අද IPL ශූරතාවය වෙනුවෙන් තරග වැදීමට අපේකාශාවෙන් සිටි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *