දේශීයවිදේශීය

ගෝලීය නවතම තතු – COVID -19

51,243,41්9ක් ආසාදිතයින් මේ වන විට ගෝලිය වශයෙන් වාර්තා වී ඇත.

සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 36,052,794ක් වන අතර වෛරසය ආසාදනය වූවන් 1,269,305ක් මේ වන විට මරණයට පත්ව ඇත.

මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති අතර 14,285ක් ආසාදිතයින් මෙරටින් වාර්තා වීය.

8,880ක් ආසාදිතයින් පූර්ණ සුවය ලබා ඇති අතර 5,369ක් ආසාදිතයින් රෝහල් තුළ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටි.

මෙරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 36ක් වේ.

ගෝලීය කොවිඩ් වෛරසය ව්‍යාප්ත වූ රටවල් ලැයිස්තුවේ ශ්‍රී ලංකාව,මේ වන විට 103වන තැනට පැමිණ ඇත.

COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *