විදේශීය

ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ආරක්ෂක ලේකම්ව ධූරයෙන් ඉවත් කෙරේ

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් සිය ධූරයෙන් ඉවත් කර තිබේ.

ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ එරට ජාතික ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයේ ක්‍රිස්ටෝපර් මිලර් ඇමරිකානු ආරක්ෂක ලේකම් ලෙස පත් කිරීමට නියමිත බවයි.

ඇමරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරීපත්වූ ජෝ බයිඩ්න් ජනවාරි 20 වැනිදා එම ධූරයේ කටයුතු ඇරඹීමට නියමිත අතර එතෙක් තීරණ ගැනීමේ බලය ඩොනල්ඩ් ට්‍රම්ප් සතු වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *