බදියුදීන් යළි රිමාන්ඩ්
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නොවැම්බර් 13 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
පසුගිය මහ මැතිවරණ සමයේ සිදුවු රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් විසින් පසුගිය 19 වැනිදා දෙහිවල ප්‍රදේශයේදී රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගනු ලැබිණ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
