දේශීය

තවත් ආසාදිතයින් 646ක් සුවය ලබයි

අද (11) තවත් කොවිඩ් ආසාදිතයින් 646ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

සමස්ථ කොවිඩ් ආසාදිතයින් 14,715දෙනා අතරින් ආසාදිතයින් 10,183ක් මෙ වන විට පූර්ණ සුවය ලබා ඇත.

ඒ අනුව රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 4,491 දක්වා අඩු වීය.

අද වාර්තා වූ මරණයත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 42ක දක්වා ඉහළ යන ලදි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *