හුදෙකලා කර ඇති ප්‍රදේශවලට විශේෂ ගිලන් රථ සේවාවක්
කොළඹ හුදෙකලා කර ඇති ප්‍රදේශවල ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂ ගිලන් රථ සේවාවක් ආරම්භ කර ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ,011 34 22 558 යන අංකය අමතා එම ප්‍රදේශවල ජනතාවට ගිලන් රථ සේවා පහසුකම ලබා ගත හැකි බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
