2021 අයවැය විවාදය
2021 වසර සඳහා පැවැත්වෙන අයවැය විවාදය ඉදිරියේ දී පැවැත්වීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අරන්චි මාර්ග සඳහන් කරයි.
ලබන 17වන දා අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව,පාර්ලිමේන්තුව විසින් නිවේදනය කර ඇත.
ඒ අනුව ලබන 18 වැනි දා සිට 21 වැනි දා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව ඇති බවත් ඒ පිළිබඳ ඡන්ද විමසීම ලබන 21 වැනි දා පස්වරු 5.00 ට සිදුවීමට නියමිත බව සඳහන් වේ.
ලබන 23 වැනි දා කාරක සභා අවස්ථාව පිළිබඳ විවාදය පැවැත්වෙන අතර එය දෙසැම්බර් 10 වැනි දා අවසන් වීමට නියමිත අතර එදිනම පස්වරු 5.00 ට ඡන්ද විමසීම පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
