ජෝර්ජියා ප්‍රාන්තයේ ඡන්ද යළිත් ගණන් කෙරේ
පසුගිය ඇමරිකානු ජනාධිපතිවරනයෙන් පරාජයට පත් ඩොනල්ඩි ට්‍රම්ප් තම පරාජය ප්‍රතික්ශේප කිරීම හේතුවෙන් ජෝර්ජියා ප්‍රාන්තයේ යළි ඡන්ද ගණන් කිරීමට පියවර ගෙන ඇත.
ජෝ බයිඩ්න් ට්‍රම්ප්ට වඩා ජන්ද 14,000 කින් ජෝර්ජියා ප්‍රාන්තයේ පෙරමුණේ පසුවන බවත් මිචිගන් ප්‍රාන්තයේ මැතිවරණ ප්‍රතිඵලය නිත්‍යනුකූල බව ප්‍රකාශයට පත්කිරීම අවහිර කිරීමට ද ට්‍රම්ප් නීතිමය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
එරට විචාරකයින් මෙවර මැතිවරණයේ කිසිදු වංචාවක් සිදු නොවූ බව තහවුරු කළ පසුත් ට්‍රමප් විසින් සිය පරාජය පිළිගැනීම ප්‍රතික්ෂේප කිරයි.
කොවිඩ් වෛරස තත්ත්වයට හා දැඩි ආර්ථික අවපාතයකට රට මුහුණ පා ඇති මෙම තත්ත්වය තුළ ට්‍රමප් මෙලෙස හැසිරීම රට තවතවත් අර්බුදයකට පත්වන බව විචාරකයින් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
