පොලිස් නිලධාරීන් 686කට කොවිඩ් – 3,000ක් නිරෝධායන මධ්‍යස්ථාන තුළ
පොලිස් නිලධාරීන් 686ක් පමණ කොවිඩ් වෛරසයට මූණ දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් සඳහන් කරයි.
මේ වන විට ආසාදිතයින් 3000කට ආසන්න පිරිසක් නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කර ඇති බවත් සාමාන්‍ය රාජකාරියේ නිරත වී සිටින නිලධාරීන්ගෙන් වෛරසය බෝ නොවන බවත් පොලිස් පතිතුමා විසින් පැහැදිලි කරන ලදි.
පොලිස් නිලධාරීන් වෛරස ආසාදිතයින් වීම පිළිබඳ අසත්‍ය තොරතුරු වාර්තා වන බවත්,වෛරස ආසාදිතයින් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් වාර්තා වන බවත් පොලිස් පතිතුමා වැඩි දුරටත් පැහැදිලි කරන ලදි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
