මෙරට කොවිඩ් තතු
මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 15,723ක් දක්වා ඉහළ ගොස් ඇත.
රෝහල් තුළ ආසාදිතයින් 5,022ක් ප්‍රතිකාර ලබන බවත් ආසාදිතයින් 10,653ක් පූර්ණ සුවය ලබා ඇති බවත් සෞඛ්‍ය අංශ වැඩි දුරටත් සඳහන් කරයි.
මේ වන විට වාර්තා වන මරණ සංඛ්‍යාව 48ක් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
