තවත් ආසාදිතයින් 470ක් සුවය ලබයි
අද (12)කොවිඩ් වෛරසය හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 470ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඔවුන් සියලුදෙනා රෝහල්වලින් සිය නිවෙස් බලා පිටව ගොස් ඇති බව දන්වයි.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 10,653ක් වන අතර මේ වන විට් රෝහල් තුළ ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 4,651ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
