මෙරටින් තවත් මරණ 02ක් – සමස්ත මරණ සංඛ්‍යාව 48 දක්වා ඉහළට
තවත් කොවිඩ් මරණ දෙකක් අද (12) වාර්තා වී ඇත. ඒ සමස්ත මරණ සංඛ්‍යාව 48ක් දක්වා ඉහළ යමිණි.
කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මරණයට පත්ව ඇත. මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ නිධන්ගත පෙනහලු රෝගය සමඟ කොවිඩ් වෛරසය ආසාදනය වීමයි.
මීගොඩ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් ද මරණයට පත්ව ඇත.
මරණයට හේතුව ලෙස දක්වා කොවිඩ් නියුමෝනියාව සමඟ ද්වීතික බැක්ටීරියා ආසාදනය වීමයි.
ඒ සඳහා රජයේ ප්රවෘත්ති දෙපාර්තමෙන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
