මෙරට කොවිඩ් තතු
මේ වන විට මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 16,191ක් වේ.
ආසාදිතයින් 11,031ක් පූර්ණ සුවය ලබා ඇති අතර ආසාදිතයින් 5,107ක් නිරෝධායන මධ්‍යස්ථාන 45ක් තුළ ප්‍රතිකාර ලබමින් සිටි.
ඊයේ (13) මෙරටින් කොවිඩ් මරණ 05ක් වාර්තා වූ අතර ඒත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 53 දක්වා ඉහළ යන ලදි.
වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්වනේ බස්නාහිර පළාතෙන් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
අද වන විට ගෝලීය කොවිඩ් වෛරසය ව්‍යාප්ත වූ රටවල් ලැයිස්තුවේ ශ්‍රී ලංකාව 101වන තැනට පැමිණ ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
